Wednesday, March 22, 2023
No menu items!
HomeSKILLSප්‍රවීණයකු විදියට පෙනී ඉන්නෙ කොහොමද ඇත්තටම ? Part 4

ප්‍රවීණයකු විදියට පෙනී ඉන්නෙ කොහොමද ඇත්තටම ? Part 4

සාක්ෂි ,සාක්ෂි හා තවත් සාක්ෂි……

Edited in Prisma app with Coloured

ඔයාගෙ හොඳ දැකල පුදුම වෙච්ච පාරිභෝගිකයන්ගෙන් වැඩි වැඩියෙන් recommendation ගන්න තරමට ඔයාව පේන්නේ ඔයා ඉන්න ක්ෂේත්‍රයේ expert කෙනෙක් (විශේෂඥයෙක්) හැටියට .

ඔයා ඉන්න ක්ෂේත්‍රයේ A players(විශේෂඥයින්) ලව අසුරු කරන්න……

B players ලව ඇසුරු කරන්න එපා,ඇයි?
මොකෝ ජයග්‍රාහකයෝ වටේ ඉන්නෙත් ජයග්‍රාහකයෝ හින්දා.A players ල වටේ ඉන්නෙත් A players ල. ඒහින්ද experts ල වටේ ඉන්න ඕනේත් expert ල.

මිනිස්සු ඔයාට ගරු කරන්න ගන්නවා ඔයා ඉන්නේ A players ල එක්ක,ඔයා ඉන්නේ ක්ෂේත්‍රයේ හොදම අය එක්ක කියල දැක්කම.

වැඩි මිලක් අය කරන්න……

Edited in Prisma app with Coloured

Expert ල හැමවෙලාවේම වැඩි ගානක් ගන්නවා වගේම ඔයා expert කෙනෙක් කියලා පේන එකේ කොටසක් තමා වැඩි ගානක් අය කරන එක.

වැඩි මිලක් අය කරන්නෙ කොහොමද කියල දීපු එකට ඔයාලා අපිට ගොඩක් ස්තුති කරාවි. අපි කෙනෙක්ට ඉහළ මිලක් අය කරන්න හා ගනුදෙනුව ඉවර කරන්න ඕනෙ ආත්ම විශ්වාසය, ගණු දෙනු කුසලතා කියල දෙනවා.මේ වැඩි මිල ගණන් තමා ඔයාව expert කෙනෙක් විදිහට ස්ථානගත කරන්නෙ.

Expert කෙනෙක් කවදාවත් අඩු ගණන් අය කරන්නනෙ නෑ,ඔයාට ඕනනම් expert කෙන්ක් විදිහට ස්ථානගත වෙන්න ඔයාට ඔයා අය කරන මුදල වැඩි කරන්නම වෙනවා.

ඔයා ඔයාගෙ සේවාවන් වලට අඩු ගානක් අය කළොත් හරි,discount දුන්නොත් හරි මිනිස්සු හිතනවා ඔයා expert කෙනෙක් නෙමේ ආධුනිකයෙක් කියල.ඕන කෙනෙක්ට තේරෙනවා තමන් ගෙවපු ගානට තමා ආපහු යම් දෙයක් ලැබෙන්නෙ කියල,ඕනම කෙනෙක් හිතන්නේ expert කෙනෙක්ට වැඩි ගානක් ගෙවන්න වෙනවා කියලා.

පොතක් ලියන්න……..

Edited in Prisma app with Coloured

ගොඩක් වැඩ තියෙන කාර්යයක් උනාට පොතක් ලියන එක ඔයා expert කෙනෙක් විදිහට ස්ථානගත වෙන්න හොඳ ක්‍රමයක්.ඔයා අහලා තියෙනව ඇති “මම ඒගැන පොතක් ලිව්වා” කියන එක.ඇත්තටම කිව්වොත් ඔයා මොකක්හරි මාතෘකාවක් ගැන පොතක් ලිව්වොත් මිනිස්සු හිතනවා ඔයා expert කෙනෙක් කියල.

හිතන්න ඔයා interior decorator( අභ්‍යන්තර අලංකරණ) කටයුතු කරන කෙනෙක්, ඔයා සල්ලි තියෙන ධනවත් පාරිභෝගිකයෙක් එක්ක ගනුදෙනු කරනවා කියලා ඔයා ලඟදි interior decorating ගැන පොතක් ලිව්වා කියල ඔයාගෙ ඒ පොත පාරිභෝගිකයාට පෙන්නන්න පුලුවන්නම් ගනුදෙනුව හොදින් ලේසියෙන් වෙන්නැද්ද කියල.

මේ විදිහටයි ඔයා expert කෙනෙක් වෙන්න පුරුදු වෙන්නේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments