Saturday, March 25, 2023
No menu items!
HomeSELF EMPLOYMENTBlog එකක් පටන් අරන් earn කරන්න කැමති කවුද ? Part 5

Blog එකක් පටන් අරන් earn කරන්න කැමති කවුද ? Part 5

Search Engine Optimization(SEO)

Edited in Prisma app with Mononoke

දැන් ඔයාට ලස්සන blog එකක් තියෙනවා,ඒකේ සුපිරි content තියෙනවා වගේම ඔයාගේ blog එක host කරන්නෙ නියම flight service එකක්,ඒත් මිනිස්සුන්ට මේක හොයාගන්න ඕනේ වෙනවා.

ඔයාගේ ඕනෑම post එකක් social media වල ප්‍රසිද්ධ උනොත් කට්ටිය ඔයාගෙ blog එක හොයන්න ගන්නවා ඒකෙන් ඔයාගෙ blog එකට එන traffic එක වැඩි වෙනවා. මේක අත්ත්ටම හොඳ දෙයක් වෙන්නෙ ඔයා ගෙවලා advertise කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් .

මේකෙන් අදහස් කරන්නේ ඔයා ඔයාගේ blog එකට SEO උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන්න ඕනෙ කියන එකයි. SEO කියන්නෙ Search Engine Optimization(සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණයයි) කියන එකට – ඔයාගේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් අදාළ මාතෘකා internet එකේ හොයනකොට මේකෙන් ඔයාගේ blog එක පෙන්නන්න උදව් වෙනවා.

හොඳ SEO වල පරමාර්ථය වන්නේ ඔයාගේ blog post search engine results pages (SERPs) වල හොඳින් ස්ථානගත කරන එකයි. ඔයා මොකක්හරි ප්‍රශ්නයක් google එකේ search කරහම පෙන්නන්නේ මේවා.

SEO හි black box එක(කළු පෙට්ටිය)

Edited in Prisma app with Mononoke

Google හා වෙන search engine(ඔව්, වෙන search engineතියෙනව) bloggers ල හා අලෙවිකරුවන් පද්ධතිය එක්ක සෙල්ලම් කරනවට කැමති නෑ. Search engine එකක පරමාර්ථය වෙන්නේ ඕනම search එකකට හොඳම, වඩාත්ම අදාළ අන්තර්ගතය user කෙනෙක්ට දෙන එකයි.

සමාගම් මේක කරන විදිහ හරියටම පැහැදිලි කලොත්, අලෙවිකරුවන් පද්ධතියේ තියෙන දුර්වලතා ප්‍රයෝජනයට අරන් search engine එකේ මූලික සේවා ඉලක්කය යටපත් කරනව.

Google algorithm හදන්න සම්බන්ධ නොවන ඕනම කෙනෙක්ගෙ හොඳම දැනුමට, search ranking signal 200 කට වඩා තියෙනව. Google,artificial intelligence හා machine learning වල වැඩි විශ්වාසයක් තියන හින්දා මේ signal සමහරක් ගොඩක් වේගවත් වෙනවා

ඔයා blog එකක් පටන්ගන්නේ කොහොමද කියන එක ගැන ඔයා හිතනකොට, මේ ඔක්කොම මතක තියාගන්න අමාරුයි වගේ පේනවා ඇති.

මොනවාඋනත්, ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. සමස්තයක් විදිහට SEO සංකීර්ණ උනත්, ඔයාගේ පළවෙනි blog එක පටන් ගන්න, තේරුම් ගන්න හා ක්‍රියාත්මක කරන්න ඕනෙ ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනව.

SEO හි බලවත් මූලික tenant

Edited in Prisma app with Mononoke

ගූගල් වල search algorithm වල දෛනික වෙනස්වීම් වගේම සාමාන්‍ය වෙනස් කිරීම් තිබ්බත්, මූලික tenant ල ගොඩක් දුරට තිබ්බ විදිහටම තියෙනව.

අත්තිවාරම වෙන්නෙ හැම වෙලාවෙම ගුණාත්මක අන්තර්ගතයක් (බොහෝ විට හැමවෙලාවේම එහෙමයි). Google algorithm එකේ බොහෝ වෙනස් වීම් ඇත්තටම සමාගම, අදාළ ගුණාත්මක අන්තර්ගතයන් හඳුනා ගන්න තව හොඳ කාර්යයක් කරන්න උත්සාහ කරන එකයි.

ඔයාගේ blog එක හොයා ගන්න google ට සහය උදව් වෙන්න, ඔයාගේ SEO උත්සාහයන් අංශ තුනකට යොමු කරන්න ඔයාට ඕනෙ වෙනවා:

  1. Content(අන්තර්ගතය)
  2. Backlink
  3. Website technical structure
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments