Saturday, March 25, 2023
No menu items!
HomeHEALTHමානසික සෞඛ්‍යය කියන්නේ මොකක්ද ?

මානසික සෞඛ්‍යය කියන්නේ මොකක්ද ?

Edited in Prisma app with Flora

මානසික සෞඛ්‍යය කියන්නේ මානසික යහපැවැත්ම වගේම මානසික රෝග නොමැතිවිමයි. එය “චිත්තවේගීය හා සතුටුදායක මට්ටමක සිටින කෙනෙකුගේ මනෝවිද්‍යාත්මක තත්වය” ලෙස හදුන්වන්න පුලුවන්.

යහපත් මානසික සෞඛ්‍යය යන්නෙන් අදහස් වන්නේ ඔයාට මානසික රෝගයක් නැති වීම පමණක්ම නොවේ. එය සඳහා අරමුණු පිළිබඳ හැඟීමක් තිබීම, නොයෙක් දේවල් සමඟ සම්බන්ධ වීම,ආතතිය හා පසුබෑම් සමඟ කටයුතු කිරීම, සමීප සබඳතා ඇති කර ගැනීම හා ඔයාගේ සිතුවිලි හා හැඟීම් සමඟ සම්බන්ධ වීමයි.යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා අපි අපවම විශ්වාසයෙන් යුතුව පිළිගන්න ඕනි.මේ සඳහා යෝගා කිරීම හුස්ම ගැනීමේ ව්‍යායාම කිරිම මගින් අවධානය යොමු කිරීමට වගේම අයහපත් සිතුවිලි නැති කර දැමීමට උදවු වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments