Wednesday, March 22, 2023
No menu items!
HomeHEALTHසමාජ සෞඛ්‍යය කියන්නේ මොකක්ද ඇත්තටම ?

සමාජ සෞඛ්‍යය කියන්නේ මොකක්ද ඇත්තටම ?

Edited in Prisma app with Flora

සමාජ සෞඛ්‍යය කියන්නේ ඔයා අන් අය සමඟ සුහදව කටයුතු කරන ආකාරය වගේම අන් අය සමඟ තෘප්තිමත් අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කර ගැනීමට ඔයාට ඇති හැකියාවයි. එයට ඔයා විවිධ සමාජ තත්වයන්ට පහසුවෙන් අනුවර්තනය වෙන අකාරය හා විවිධ සැකසුම් තුළ සුදුසු ලෙස හැසිරීමට ඔබට ඇති හැකියාවට සම්බන්ධ අඩංගු වෙනවා.

ඔයාට ඔයාගේ සෞඛ්‍යය තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය නම්, ඔයා ඔයාගේ ශාරීරික හා මානසික ශක්තියෙන් එහා ගිය සමීප සමාජ සබඳතාවල ශක්තිය දෙස බලන්න ඕනි. පර්යේෂණ වලට අනූව ශක්තිමත් සමාජ සබඳතා නොමැතිකම, තරබාරු කමටත් වඩා ඔයාගේ සෞඛ්‍යට බලපානවා .

අපට ඇත්ත වශයෙන්ම මිනිසාගේ දියුණුව තේරුම් ගැනීමට අවශ්‍ය නම්, සමාජ තත්වයන් අත්‍යවශ්‍ය වෙනවා. වසර 80ක් පුරාවට හාවඩ් අධ්‍යයනයකින් සොයාගෙන තිබෙන්නේ සමීප සමාජ සබඳතාවල ගුණාත්මක භාවය සෞඛ්‍යයේ සහ සතුටේ හොඳම ජයග්‍රාහකයා බව පෙන්නුම් කරන බවයි. ඒ හින්දා අපගේ ශරීරයේ සෞඛ්‍යය සලකා බැලීම පමණක් නොව අපේ අවට සමාජයේ සෞඛ්‍යය ගැන සලකා බැලීම වැදගත් වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments