Tuesday, May 30, 2023
No menu items!
HomeEXPENDනුවනින් මුදල් වියදම් කරන්න හොඳම ක්‍රම Part 2

නුවනින් මුදල් වියදම් කරන්න හොඳම ක්‍රම Part 2

මොලේ පාවිච්චි කරලා සල්ලි වියදම් කරන්න ක්‍රම

සමහර අයට සල්ලි සැහෙන තරම් නැති උනාම ප්‍රශ්න ඇති වෙනවා. කොහොම වුණත් ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙන්නේ මොලේ පාවිච්චි කරලා සල්ලි වියදම් කරන්නේ නැති උනාම වගේම හම්බ කරන ගාණට වඩා වැඩියෙන් වියදම් කරන්න ගියාම යි.

Time පත්තරේ කියන විදියට ඇමරිකානුවන්ගෙන් 73% ක් විතර ණය ගෙවලා ඉවර කරන්න කලින් මැරෙනවා.

මේ article එකෙන් අපි ඔයාට ඔයාගෙ financial goals වලට යන්න උදවු වෙන ඔයා earn කරන ගාණට වඩා හොඳින් වියදම් කරන්න ට පටන් ගන්න පුලුවන් ක්‍රම 7 ක් බලමු.

1. ඔයාගෙ සල්ලි track කරන්න

Edited in Prisma app with Guitar player

ඔයා මොලේ පාවිච්චි කරලා සල්ලි වියදම් කරන්නේ කොහොමද කියලා බලන්න කලින් ඔයාගෙ සල්ලි යන්නේ කොහාටද කියලා තේරුම් ගන්න ඕන. Budget එකක් හදාගෙන ඔයාගෙ income එකයි expenses ටිකයි දෙකම බලන්න. ඔයාගෙ සල්ලි යන තැන බලා ගත්තට පස්සේ ඔයාගෙ සල්ලි හරි විදියට වියදම් කරන්න පුළුවන් options හොයන්න පටන් ගන්න. 

මිලදී ගැනීම් වල දීර්ඝ කාලීන වාසි මෙන්ම අවාසි ගැන ද හිතන්න

Edited in Prisma app with Guitar player

ගොඩක් මිලදී ගැනීම් හදිසි තීරණ වෙනවා. Super market එකක ලොකු ගාණක chocolate එකක් හොඳ උනත් ලොකු මිලදී ගැනීම් වලට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයා යමක් ගන්න කලින් ඒක ඔයාට ඉස්සරහට බලපාන විඳිය ගැනත් හිතන්න.
ඒක කොච්චර කාළයක් තියෙයිද? ඔයාව ණය කාරයෙක් කරයිද? ඒක තියෙන කාළය ඇතුලේ එකේ වටිනාකම ඔයාගෙ වියදම එක්ක වටිනවද?
මේ ප්‍රශ්න ඇත්තටම ඔයාට දෙයක් ගන්නකොට ඒක වටිනවද කියල තීරණය කරන්න උදව් වෙනවා.

හැම මාසේ ම ඔයා ට ගෙවන්න පුළුවන් නම් විතරක් ඔයාගෙ credit card එකට සල්ලි දාන්න.

Edited in Prisma app with Guitar player

Credit card එක ඇත්තටම ඔයාගෙ finances වලට බාධා වෙන්නේ නෑ. ඒක ලේසි වෙනවා වගේම ගොඩක් cards ඔයාගෙ ගනුදෙනු වලට සල්ලි ආපහු දෙනව.
කොහොම වුණත් ඔයා ඔයාගෙ credit card එක වෙනුවෙන් වියදම් කරන්න ඕනේ මාසේ අන්තිමට සම්පූර්ණයෙන් ගෙවන්න පුලුවන් නම් විතරයි.
ඔයා හැම මාසේ ම ඔයාගෙ credit card balance එක ගෙවනවා නම් කිසිම පොලියක් කපා ගන්නේ නැ. ඒක ඇත්තටම සල්ලි ගෙවන එකට සමානයි.
ඒ වගේ ම තමයි මාසේ අන්තිම balance එක ගෙවන්නේ නැත්තන් ඔයාට ගෙවන්න තියෙන පොලිය control කර ගන්න බැරි වෙයි.

අනිත් අය පුදුම කරන එක නවත්වන්න

Edited in Prisma app with Guitar player

සාමාන්‍ය කෙනෙක් එයාගෙ image එක වෙනුවෙන් ඕනවට වඩා සල්ලි වියදම් කරනව. Branded වාහන වල ඉඳන් branded ඇදුම් වෙනකන් අපි වියදම් කරන දේවල් ඇත්තටම අපිට ඕන දේවල් වෙනවට වඩා අනිත් අයගේ හිත ඇද ගන්න කරන දේවල්.

 ඔයා ම පාවිච්චි කරන දේවල් වෙනුවෙන් වියදම් කරන්න. අනිත් අයගේ හිත ගන්න සල්ලි වියදම් කරන්න ඕන කියන මතයෙන් අයින් වෙන්න.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments