Monday, May 29, 2023
No menu items!
HomeRELATIONSHIPහොද සම්බන්ධතාවයක් තියාගන්නෙ කොහොමද දන්නවද ? Part 2

හොද සම්බන්ධතාවයක් තියාගන්නෙ කොහොමද දන්නවද ? Part 2

Edited in Prisma app with Mononoke

බොහෝ සම්බන්ධතාවලදී එකම අදහස් දරන දෙදෙනෙකුට වඩා වෙනස් අදහස් දරන දෙදෙනෙකු එකට එක්වීම දකින්න පුළුවන්.

ඉතින් මේ වගේ වෙනස් මත ගැටුමක් යන වෙලාවක ඔයාට පුළුවන් වෙන්න ඕනි නිහඩව ඉන්නවට වඩා ඉතා කාරුණිකව ඔයාගෙ විරුද්ධ මතය ඉදිරිපත් කරන්න පුරුදු වෙන්න. මේකෙන් පුලුවන් වෙනව ඔයාගෙ තියෙන සම්බන්ධතාවය බියෙන් සැකෙන් තොර තවත් ශක්තිමත් කරගන්න. එහෙම නැතිවුනොත් එකිනෙකා අතර දුරස් බව තව දුරටත් වැඩි වෙනව.

ටෙලිනාට්‍යය හෝ කතා පොත්වල වල වගේ ඔයාගෙ අපේක්ෂාවන් 100%ක් ඉටු වෙයි කියල සම්බන්ධතාවයක් මගින් බලාපොරොත්තු වෙන්න එපා. කාටවත්ම බෑ ඔයාගෙ අපේක්ෂාවන් 100% ඉටු කරල දෙන්න. ඔයාගෙ අපේක්ෂාවන් 100%ක් ඉටු වෙන්න ඕනි කියල ඔයාගෙ සහකුරු/සහකාරියගෙන් බලාපොරොත්තු වෙන එකෙන් වෙන්නෙ අනවශ්‍ය විදිහට පීඩනයක් ඇතිවෙලා සම්බන්ධතාවය අඩාල වෙන එක. ඔයාගෙ ආදර සම්බන්ධතාවය තව දුරටත් වැඩි කිරීමට ඔයාගෙ අවශ්‍යතා හා අපේක්ෂාවන් සපුරාගන්න එක සම්බන්ධතාවය පිටදී කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ඔයාගෙ යාළුවන් සමග කාලය ගත කරන එක , ඔයාගෙ විනෝදාංශ කරන එක වගේ ඒව.

හොද සම්බන්ධතාවයක තියෙන්න ඕනි ප්‍රධානම ලක්ෂණය තමයි එකිනෙකා අතර හොද සන්නිවේදනයක් පවත්වාගෙන යන එක. එතකොට දෙන්නගෙම අදහස් විවෘතව හුවමාරු කරගන්න පුළුවන් වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments