Tuesday, May 30, 2023
No menu items!
HomeRELATIONSHIPහොද සම්බන්ධතාවයක් තියාගන්නෙ කොහොමද දන්නවද ? Part 3

හොද සම්බන්ධතාවයක් තියාගන්නෙ කොහොමද දන්නවද ? Part 3

ආදරයෙන් බැඳීම vs. ආදරයෙන් සිටීම

Edited in Prisma app with Mononoke

ගොඩක් මිනිස්සුන්ගේ, ආදරයෙන් බැදෙන එක සාමාන්‍යයෙන් සිදු වෙනවා. එත් ආදරයේ රැඳී ඉන්න එක හරි ඒ “falling in love” අත්දැකීම රැක ගන්න එකයි – ඒකට කැපවෙන්න වගෙම වැඩ කරන්න අවශ්‍ය වෙනවා. කොහොම උනත්, උත්සාහය වටිනවා. සෞඛ්‍ය සම්පන්න, ආරක්‍ෂිත ආදර සබඳතාවයක් ඔයාගේ යහපැවැත්මේ ගොඩක් අංශ ශක්තිමත් කරනවා, යහපත් කාලවලදී හරි අයහපත් කාලවලදී, ඔයාගේ ජීවිතයේ අඛණ්ඩ සහයෝගය වගෙම සතුටේ මූලාශ්‍රයක් ලෙස සේවය කරන්න පුළුවන්. ඔයාගේ ආදර අත්දැකීම රැක ගන්න හරි නැවත පණ ගැන්වීමට දැන් පියවර ගන්න එකෙන්, ඔයාට ජීවිත කාලය පුරාවටම පවතින අර්ථවත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්.

ගොඩක් ජෝඩු එගොලොන්ගේ සම්බන්ධෙට හරියට අවධානෙ දෙන්නේ, වලක්වන්න බැරි ප්‍රශ්නයක් ඇති උනාම විතරයි. ප්‍රශ්නෙ ඉවර උනාට පස්සෙ, එගොල්ලො ගොඩක් වෙලාවට අවධානෙ දෙන්නෙ එගොලොන්ගේ වෘත්තීන්ට, දරුවන් හරි වෙනත් අවශ්‍යතා වෙත යොමු වෙනවා. කොහොම උනත්, ප්‍රේම සම්බන්ධෙකට ආදරෙ වැඩි වෙන්න වැඩි අවධානයක් වගෙම කැපවීමක් අවශ්‍ය වෙනවා. ආදර සම්බන්ධතාවයක සෞඛ්‍යය ඔයාට වැදගත් වෙනකල්, එයාට ඔයාගේ අවධානය වගෙම උත්සාහය ඕනෙ වෙනවා. ඔයාගේ සම්බන්ධතාවයේ තියෙන පොඩි ප්‍රශ්නයක් හොයාගෙන එක විසඳා ගන්න එක ගොඩක් වෙලාවට එක ලොකු ප්‍රශ්නයක් විදියට වර්ධනය වෙන්න කලින් වළක්වා ගන්න උදව් වෙනවා.

කලින් කිව්වා වගෙ ඔයාට ඒ ප්‍රේම අත්දැකීම ආරක්ෂා කර ගන්න වගෙම ඔයාගේ ආදර සම්බන්ධෙ සෞඛ්‍ය සම්පන්නව තියා ගන්න උදව් වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments