Tuesday, May 30, 2023
No menu items!
HomeSELLINGphoto sell කරලා earn කරන්න කැමති කවුද ? Part 1

photo sell කරලා earn කරන්න කැමති කවුද ? Part 1

Photo online විකුණන්නේ කොහොමද: amateur හා pro photographers ලට

Edited in Prisma app with Surf

Youtuber කෙනෙක් හරි,instagrammer කෙනෙක් හරි වගේ photographer කෙනෙක් විදිහට online සල්ලි හොයන්නෙ, ඔයාගේ හදවතේ තියෙන නිර්මාණශීලිත්වය උපයෝගී කරගෙන, ඒක ඔයාගේ දක්ෂතා වලට පාවිච්චි කරලයි.

මේක ගොඩක් අමාරු දෙයක් විදිහට පේනවා මොකද අලුත් iphone එකක් තියෙන ඕනම කෙනෙක්ට එයා photographer කෙනෙක් කියලා කියන්න පුළුවන් වගේම දැන් හැමකෙනෙක්ම වගේ මොකක් හරි විදිහෙ free photo editing software පාවිච්චි කරනව.ව්‍යවසායකත්වයට යන ගොඩක් නිර්මාණකරුවන්ගේ සාර්ථකත්වය කරුණු තුනකට වැටෙනව:

1.ඔයා කරන්න කැමති දෙයක් හොයාගන්න .
2.ප්‍රේක්ෂක පිරිසක් ගොඩනගාගන්න.
3.Passive income මාර්ග ටිකක් හදාගන්න.

මේ මාර්ගෝපදේශය ඔයාගේ photo පදනම් කරගත්ත ව්‍යාපාරය යථාර්ථයක් කරන්න උදව් වෙන සම්පත් හා ව්‍යාපාරික අදහස් එක්ක online photo විකුණන එක ගැන ඔයා දැනගන්න ඕනේ කරුණු ටිකක් කියලා දෙනව.

Online photo විකුණන්න හොඳම තැන්

Edited in Prisma app with Surf

පටන්ගන්නිද්දි, online පින්තූර හා photo විකුණන්න හරි license කරන්න හරි හොඳම තැන් 18 ක් මෙන්න:

Alamy
500px
SmugMug Pro
Shutterstock
iStock Photo
Etsy
Getty Images
Stocksy
Can Stock Photo
Adobe Stock
Twenty20
Depositphotos
Dreamstime
EyeEm
123RF
Foap
Zenfolio
Pixieset

ඔයාගේ photo license කරන එක ඔයාගේ photo online “විකුණන්න” හොඳ ක්‍රමයක්,ඔයාට ඒව වෙන brand වලට,publishers(ප්‍රකාශකයන්ට) ලට ,ඕනම කෙනෙක්ට ඒගොල්ලොන්ගේම අරමුණු වලට පාවිච්චි කරන්න උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක්ට විකුණන්න හොඳ ක්‍රමයක්.

මේකට උත්තරේ ඒක. ඔයා පස්සට වැඩ කරල ,ඔයාගේ photo, brand එකකට හරි publisher කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැන හිතලා බලන්න ඕනෙ. අදහස් ප්‍රකාශ කරන බහුකාර්ය photo ගොඩක් වෙලාවට ජනප්‍රිය වෙනවා, විශේෂයෙන්ම ඒවට මානව විෂයයන් ඇතුළත් වෙනකොට.
Stock photo website ගොඩක් තියෙනවා තෝරගන්න. Online photo විකුණන්න පුළුවන් ලොකුම තැන් දිහා බලමු ඊලග ලිපියෙන්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments