Tuesday, May 30, 2023
No menu items!
HomeSELLINGphoto sell කරලා earn කරන්න කැමති කවුද ? Part 5

photo sell කරලා earn කරන්න කැමති කවුද ? Part 5

123RF

123RF කියන්නෙ stock photography industry එකේ ඉන්න දැවැන්තයෙක්. වේදිකාවේ තියෙන ඔක්කොම අන්තර්ගතයන් සුවිශේෂී නොවන නිසා ඔයාට වෙන website වලත් විකුණන්න පුළුවන්. තව, 123RF විසින් රටවල් 44 ක් සහ විවිධ භාෂා 17 ක් හරහා මිලියන පහකට වැඩි ගැනුම්කරුවන්ට ඔයාගේ photo අලෙවි කරනව. ඔයා දායකයෙකු උනාට පස්සේ, විකුණන හැම license එකකටම ඔයාට 30% ත් 60% ත් අතර මුදලක් හොයන්න පුළුවන්.

Foap

Foap හඳුන්වන්නේ ඒකෙ community එකෙන්,ඒ community එකේ නිර්මාණකරුවන් මිලියන තුනකට වැඩි ගානක් ඉන්නවා. ඔයාට professional shoot එකක් upload කරන්න ඕනෙ උනත් (නැත්නම් ඔයා ඉන්න photo විකුණල මුදල් උපයා ගන්න උත්සාහ කරන්න!), ඔයාගේම photo විකුණන්න ඔයාට Foap app එක පාවිච්චි කරන්න පුළුවන්.

Online photo විකුණන එකෙන් මුදල් උපයා ගන්න විවිධ ක්‍රම කිහිපයක් Foap දායකයින්ට ලබා දෙනව:

විකුණන හැම photo එකකටම ඩොලර් 5 ක්.
Mission වලට 100– $ 2500 , brand වලින් photo brief එකක් ඉදිරිපත් කරල ජයග්‍රාහී ප්‍රවේශයන් වලට මුදල් ත්‍යාගයක් නියම කරනව
Adobe සහ Alamy වගෙ හවුල්කාර වේදිකා වලින් photo online විකුණන එක
KraftHeinz, Nivea, Heineken සහ තව brand වලට ඔයාගේ photo සහ video ගේන්න ඔයාට ඕනෙ නම්, Foap ඔයාට හොඳ විකල්පයක්.

Zenfolio

Zenfolio ආරම්භකයින් සහ professional ලට photo online විකුණන එක ලේසි කරනව. ඔයාගේ වැඩ කටයුතු ප්‍රදර්ශනය කරන්න ගනුදෙනුකරුවන් ආකර්ශනය කරගන්න ඔයාගේ photo online විකුණන්න ඔයාට website එකක් හදාගන්න පුළුවන්. ඊට අමතරව, ඒක 7% ක commission එකක් එක්ක photography print සහ digital products විකල්ප ලබා දෙනව. මොනවාඋනත්, ඔයාට Zenfolio එක්ක මාසික දායකත්වයක් තියෙන්න ඕනෙ, ඒක මාසෙකට ඩොලර් 5 කින් පටන්ගන්නවා.

Pixieset

Pixieset photographers ලට online photo බෙදා ගන්න, බෙදා හරින්න හා විකුණන්න සම්පූර්ණ package එක දෙනවා. Pixieset එක්ක, automatic fulfillment එක්ක photo print, product සහ තවත් දේ විකුණන්න ඔයාට ලස්සන online store එකක් ලේසියෙන් හදාගන්න පුළුවන්.

Pixieset ඔයාගේ store එකේ සම්පූර්ණ පාලනය ඔයාට දෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ product වලට විකුණුම් මිලක් නියම කරන එකයි, ඔයාගේ photo අලෙවිකරණය කරන එකයි. නොමිලේ plan වලට 15% ක commission එකක් ඕනෙ උනත් ගෙවන සැලසුම් වලට commission එක 0% ක් වගේම ඒක පටන්ගන්නේ මාසෙකට dollar 8 කින්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments