Tuesday, May 30, 2023
No menu items!
HomeSAVEමුදල් ඉතිරි කරන ක්‍රම දැනගන්න කැමතිද ? Part 1

මුදල් ඉතිරි කරන ක්‍රම දැනගන්න කැමතිද ? Part 1

වේගයෙන් මුදල් ඉතිරි කරන්නේ කෙසේද යන්න පිළිබඳ පහසු උපදෙස් මෙන්න

“ඉක්මනින් මුදල් ඉතිරි කරන්නේ කොහොමද?” ධනවතුන්ගෙන් ඉහළම 1% විතරක් නෙවෙයි මේක අපි ඔක්කොම අහපු ප්‍රශ්නයක්.

Edited in Prisma app with Aqua

ඔයා වහාම ඔයාගෙ වියදම් ලොකුවට අඩු කර ගන්න පුළුවන් ක්‍රම හොයනව නම්, ඉස්සෙල්ලාම හැම සතියකම මුදල් වියදම් කරන්න අවශ්‍යම දේවල් දිහා බලන්න. අපි කියන්නේ ඇත්තටම අවශ්‍යයම දේවල්.

ඔයාට ඇත්තටම කෑම order කරන්න ඕනෙ නැ. ඔයාට ඇත්ත වශයෙන්ම මිල වැඩි perfume මිලදී ගන්න ඕනෙ නෑ.

එතනින් ගොඩනඟා ගත්තොත්, ඔයාගෙ සාමාන්‍ය වියදම් අඩු කර ගන්න පුළුවන් විදිහ ගැන ඔයාට බලන්න පුළුවන්.

එහෙම අසාමාන්‍ය ,අක්‍රමවත් වියදම් ගත්තම , ඒවා දිගු කාලීනව රැවටිලිකාර වියදම්වෙන්න පුළුවන්. Once off buys හොද කල්පනාවෙන් හිටියම පාලනය කරගන්න පුලුවන් .

මතක තියා ගන්න: budget කරපු ජීවන රටාවක් කියන්නේ නරක හෝ කම්මැලි එකක් නෙවේ.

ඒත් ඉස්සෙල්ලාම, ඔයාට දිනපතා අඩු කරන්න පුළුවන් budget එක මොකද්ද කියලා බලන්න:

සාමාන්‍ය වැඩිහිටියෙක්ට සාමාන්‍ය වියදම් මේවා තමයි (අඩු කරන්න පුළුවන් ඒත් ඉවත් කරන්න බැරි):

ආහාර
කුලිය / උකස්
Phone එක
Insurance
සමාජගත වෙන එක / විනෝදය
ප්‍රවාහනය
සනීපාරක්ෂක නිෂ්පාදන
ගෙදර බිල්පත්

සාමාන්‍ය වැඩිහිටියෙකු සඳහා අක්‍රමවත් වියදම් මේවා තමයි (ඉවත් කරන්න හෝ අඩු කරන්න පුළුවන්):
ගමන්
ඇඳුම්
බෙහෙත් (* රඳා පවතිනව)
හැඩගැන්වීම (කොන්ඩේ, නියපොතු ආදිය)
තෑගි

දැන්, වේගයෙන් මුදල් ඉතිරි කරගන්න පුළුවන් ක්‍රම 25 ට අපි යමු:

ආහාර සඳහා මුදල් ඉතිරි කරන්න

@ කාර්යාලයට / වැඩට කෑම තොගයක් ගේන්න

Edited in Prisma app with Aqua

මිල වැඩි කෑම order කරනවාට වැඩිය , මූලික භාජන කට්ටලයක් වගේම tin කරපු කෑම, crackers , ධාන්‍ය වගේ විනාශ වෙන්නෙ නැති භාණ්ඩ තොගයක් කාර්යාලයේ තියන්න (junk food නොකා ඉන්න උත්සාහ කරන්න මේක ගොඩක් හොඳ diet එකක් වෙන්න පුළුවන්!).

තොගයක් තියෙන එකෙන් කියන්නේ ඔයා උදේ වැඩට යන කොට මට අමතක උනා හරි “මට වෙලාවක් නෑ” ,හරි කියන්න ඕනේ නැති වෙන්න හින්දයි .

@ store brand version එක ගන්න

පාන් සහ කිරි වගේ ගොඩක් මූලික ආහාර branded උනත් එකම රසක් තියෙන්නෙ සමාන රහක්. අඩුම additives සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩු ඒව ගන්න. packet එකක තියෙන මස් ගොඩක් වෙලාවට එච්චර සෞඛ්‍ය සම්පන්න නෑ!

@ මිල අඩු මස් කන්න

මිළ අඩු මස් සහ මාළු රස කර ගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න, සහ ඔයාගෙ grocery list එකේ (සාමාන්‍යයෙන්) ගොඩක්ම මිල වැඩි දෙයින් ඉතිරි කරගන්න.

@ Group dinners තියන්න

යාළුවො 10 දෙනක් පොඩි ගනන් දැම්මොත්, ලොකු කෑම වේලක් හදන්න වගේම ඔයා කැමතිම පුද්ගලයින් එක්ක කාලය ගත කරන්නත් ඒකෙන් කාලය සැලසෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments