රැකියාව කියන්නෙ මොකක්ද?…

රැකියාව කියන්නෙ employer හා employee අතර තියෙන ගිවිසුමක්,employee එකඑක සේවාවන් සපයනවා,ඒ වෙනුවට employee ට වැටුපක් ගෙවනවා.රැකියා ගිවිසුමක දී employee ලට සමහර අයිතීන් ගැන සාකච්ඡා කරන්න පුළුවන් උනාට නියමයන් හා කොන්දේසි මූලික වශයෙන් තීරණය කරන්නේ employer තමයි.
තනි employee කෙනෙකුගේ රැකියා ගිවිසුමක්,වචන හුවමාරුවක් වෙන්න පුළුවන්,ලියපු E mail එකක් වෙන්න පුළුවන් නැත්නම් රැකියා දීමනා ලිපියක් වෙන්න පුළුවන්.රැකියා දීමනාව සම්මුඛ පරීක්ෂණයකින් හරි විධිමත් නිල රැකියා contract එකකින් හරි මගින් ලියන්න පුළුවන්.
Contract(සේවා ගිවිසුම්) වෙනස් වෙනවා මොකද,ඒවට විවිධ ගෙවීම් හා වන්දි සැලසුම් ඇතුළත් වෙන්න පුළුවන්
සමහර රැකියා වලට ගෙවන්නේ පැය ගාන අනුව විශේෂ වැටුපක්. සමහර රැකියාවල තනතුරකට අදාල කාර්යන් ඉටුකරන්න වැටුපක් හා ප්‍රතිලාභ , රාජ්‍ය නීතියට අනුව, කාලසටහනකට අනුව employees ලට සතියකට පැය 40 වැඩ කරන්න,දිවා ආහාරය සදහා පැයක්, උදේට හා දවල්ට විනාඩි 15 විවේක දෙකක් දෙන රැකියාවක් වෙන්නත් පුළුවන්,employee ට නියමිත වේලාවට ගෙවන්න employer එකග වෙන තාක්කල් හා employees ල දිගටම වැඩ කරන්න කැමති නම් රැකියාව සාමාන්‍යයෙන් දිගටම පවතිනවා.

Employer හා employee අතර රැකියා සම්බන්ධතාවය පාලනය වෙන්නෙ employer ගෙ අවශ්‍යතා ලාභදායිතාව හා කළමනාකරණ දර්ශනයෙන්.රැකියා සම්බන්ධතාවය employee ලගේ පැවැත්ම හා ඔවුන්ගේ අපේක්ෂා මත පදනම් වෙනවා.
රාජ්‍ය නීති වලින් රැකියා සම්බන්ධතාවය මෙහෙයවනවා වගේම බලය අයුතු ලෙස භාවිත නොකරන්න employer ගෙ ස්වාධීනත්වය අඩු කරනවා.සේවා නියුක්ති නීති වේලාවෙන් වෙලාවට වෙනස් වෙන නිසා ,employers ල වත්මන් රජයේ නීති ගැන දැනුවත්ව ඉන්න ඕනේ.
කම්කරු දෙපාර්තමේන්තුව වැනි ආයතන ද employees ලට සහය වෙනවා.මේ සංවිධානවලට රැකියා සංලේඛන හොයාගන්න එකේ වගකීම පැවරිලා තියෙන අතර employees ලට ඔවුන්ගේ employer එක්ක ආරවුලක් ඇති වුණොත් ඒකට සහාය වෙන්න පුළුවන්.
රැකියාව අවසන් වෙන්නෙ employer ගෙ හෝ employee ගෙ පරමාධිපත්‍යයෙන්.
Employer ලට ඕනම හේතුවක් හින්දා ඕනම වෙලාවක රැකියාව නතර කරන්න පුළුවන් වගේම employees ලට ඕනම හේතුවක් හින්දා රැකියාවෙන් අස් වෙන්න පුළුවන්.
රැකියා අවශ්‍යතා…..

සේවා ස්ථානය, වැටුප් ඇතුළුව employee කෙනෙකුගේ රැකියාවේ තවත් අංශ පාලනය කරන්න employee ලට ඉඩ දෙනවා.සේවක යෙදවුම්,ස්වයං පාලනය ,ස්වයං අධ්‍යක්ෂණය ලෙස වෙනස් වෙනවා වගේම ඒව employer මත පදනම් වෙනවා.සමහරු employee ල වැඩ කරන ආකාරය ගැන සැලකිය යුතු ස්වයං පාලනයක් ලබා දෙනව වගේම අනෙක් අය employee කෙනෙක් ගෙ සෑම මිනිත්තුවක්ම ගත කරන ආකාරය නියම කරනව, මෙම අවස්ථා දෙකම රැකියා තුල දක්නට ලැබෙනවා .
Employee කෙනෙක්ට employer කෙනෙක් එක්ක එකඟතාවක් නැත්නම් ,employee ට විකල්ප කිහිපයක් තියෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ගැටලුව කළමනාකරුට ගෙනියන්න පුළුවන්,Human Resources (මානව සම්පත්)වෙත යන්න පුළුවන් ඉහළ කළමනාකාරිත්වය හම්බෙන්න යන්න හෝ දැනුවත් කරන්න පුළුවන්.
ජාතිය, ජනවාර්ගිකත්වය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය,(ගර්භනීභාවය ඇතුළුව) ස්ත්‍රී පුරුෂභාවය, අනන්‍යතාවය, ලිංගික දිශානතිය, ජාතික දිශානතිය, වයස, ආබාධිතභාවය හෝ ජානමය තොරතුරු මත පදනම්ව employer ට වෙනස්කම් කිරීමට ඉඩ දෙන්නේ නෑ. සමාන රැකියා අවස්ථාන් හා සමාන රැකියා නීති බලාත්මක කරන රාජ්‍ය ආයතන සමඟ වෙනස්කම් කිරීමේ චෝදනාවක් ගොනු කරන්න employee ලට අයිතියක් තියෙනවා.
මේ වගේ සහ වෙනත් සංකීර්ණ අවස්ථාවන්වල, රැකියා නීතීඥයෙක් හොයා ගන්න එක හෝ ඔවුන්ගේ රජයේ කම්කරු දෙපාර්තමේන්තුවේ හෝ ඊට සමාන ආධාර ලබා ගැනීම කරන්න පුළුවන් වගේම ඒක සුදුසුයි. සේවා ස්ථානයේ වෘත්තීය සමිති තිබේනම්, employee ලට ඒගොල්ලොන්ගේ දුක්ගැනවිලි වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමටත් පුළුවන්.